Empty Ad
AFC Banner
Empty Ad

රිෂාබ් පාන්ට් දිල්ලි නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයක – මීළග නැවතුම සුපිරි රජවරුන් ළඟ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් රිෂාබ් පාන්ට් ඉවත්වීමේ තීරණයක් ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා.

රිෂාබ් පාන්ට් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර නායකත්වයන් ඉවත්වන බවයි ඩයිනික් ජග්රන් පුවත්පත වාර්තා කරන්නේ.

එම පුවත් වාර්තාව කියා සිටියේ ක්‍රිකට් අධ්‍යක්ෂ සෞරව් ගංගුලිගේ සහාය නොතකා මෙගා වෙන්දේසියට පෙර දිල්ලි කැපිටල්ස් විසින් පාන්ට්ව රඳවා නොගත හැකි බවයි.

බොහෝ දුරට රිෂාබ් පාන්ට්ගේ මීළඟ නැවතුම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වනු ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මහේන්ද්‍ර සිං දෝනි නුදුරු අනාගතයේ දී විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බැවින් චෙන්නායි කණ්ඩායම කඩුලු රකින්න පිතිකරුවෙකු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා.

ඒ, අනුව ඔවුන් රිෂාබ් පාන්ට් වැනි දක්ෂ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අතිශයින් උනන්දු වනු ඇති බවට ද එම වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?