රිෂාබ් පාන්ට් දිල්ලි නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයක – මීළග නැවතුම සුපිරි රජවරුන් ළඟ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් රිෂාබ් පාන්ට් ඉවත්වීමේ තීරණයක් ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා.

රිෂාබ් පාන්ට් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර නායකත්වයන් ඉවත්වන බවයි ඩයිනික් ජග්රන් පුවත්පත වාර්තා කරන්නේ.

එම පුවත් වාර්තාව කියා සිටියේ ක්‍රිකට් අධ්‍යක්ෂ සෞරව් ගංගුලිගේ සහාය නොතකා මෙගා වෙන්දේසියට පෙර දිල්ලි කැපිටල්ස් විසින් පාන්ට්ව රඳවා නොගත හැකි බවයි.

බොහෝ දුරට රිෂාබ් පාන්ට්ගේ මීළඟ නැවතුම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වනු ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මහේන්ද්‍ර සිං දෝනි නුදුරු අනාගතයේ දී විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බැවින් චෙන්නායි කණ්ඩායම කඩුලු රකින්න පිතිකරුවෙකු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා.

ඒ, අනුව ඔවුන් රිෂාබ් පාන්ට් වැනි දක්ෂ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අතිශයින් උනන්දු වනු ඇති බවට ද එම වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14