රියදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 05ක් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව කාඩ්පත් මුද්‍රණය කිරීම ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විටත් රියදුරු බලපත්‍ර ලක්ෂ 06ක් පමණ මුද්‍රණය කර බෙදාහැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියදුරු බලපත්‍රයක් දැනට ලබාදෙනු ලබන්නේ විදේශගත වන්නන් සඳහා පමණක් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
5




