යානයේ සිටි සියල්ලන්ට දිවි අහිමි කරමින් රුසියාවේ ගුවන් අනතුරක්

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි පුද්ගලයින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

An-26 නම් එම ගුවන් යානය සාමාන්‍ය ගුවන් ගමනක නිරතව සිටින අතරතුර දී බලධාරීන් සමඟ පැවති සම්බන්ධතා බිඳ වැටී ඇති බවත්, පසුව ගුවන් යානයේ සුන්බුන් සොයා ගත් බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.

ඇති වූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් යානය කඳු බෑවුමකට ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවට අනාවරණය වූ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙක් සහ මගීන් 23 දෙනෙක් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52