දික්ඕවිට වෙත රැගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300ක්

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදු කරනු විශේෂ මෙහෙයුමකින්, අත්අඩංගුවට ගෙන අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ උර 298 තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසනවා.

එම උර 298හි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට අධික ප්‍රමාණයක් ඇති බවයි නවිඅහමුදව වදිදුඅරටත් සඳහන් කළේ.

  1. මේ වැඩේ හරියන්නෙ නැහැ.. ඕවා කරන එවුන්ට මරණීය දණ්ඩනය දෙන්න ඕනේ එහෙම නැතුව ඕවා ඇල්ලුවා කියල ඕකුන් නතර කරන්නේ නැහැ. උන් හිතන්නේ මේ ආණ්ඩුව ගිය ගමන් අපිට පුළුවන් කලින් විදිහට මේවා කරන් යන්න එතකන් අල්ලන් ඉන්න ඕනේ හුවවුනත් ඇතුලේ ඉන්න වෙයි ඇතුලට ගියත් ඒවා මෙහෙය වන එවුන් ඇතුලේ ඉන්න එවුන්ව සහ උන්ගේ පවුල් වලට නඩත්තු ගෙවනවා.. උන් කියන්නෙ කමක් නැහැ අවුරුදු 5 නෙ.. ඊට‍ පස්සේ පුළුවන් කියලා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23