රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන සතියේ සිට

රියදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 05ක් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව කාඩ්පත් මුද්‍රණය කිරීම ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විටත් රියදුරු බලපත්‍ර ලක්ෂ 06ක් පමණ මුද්‍රණය කර බෙදාහැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියදුරු බලපත්‍රයක් දැනට ලබාදෙනු ලබන්නේ විදේශගත වන්නන් සඳහා පමණක් බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26