AFC Banner
AFC Banner
Empty Ad

රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ…

හොලිවුඩ් සිනමාවේ නිරුවත් දර්ශන හරිම සුලබයි. ෆිල්ම් සීයක් ගත්තොත් 60-70 වගේ නියුඩිටි කියන දේ තියනවා. ඉන් පසු අපිට හුරුපුරුදුම සිනමාව තියන බොලිවුඩය මෑතක් වන තුරුම නිරුවත් දර්ශන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ.නමුත් මේ වෙනකොට ඒ කාරණාව වෙනස් වෙලා තියනවා.

එතකොට ලංකාවේ සිනමාව මොනවගේ වෙන්න ඇති ද ? අද අපි කථා කරන්නේ ඒ ගැන.මෙතන අපි කථා කරන්නේ කලාව සම්බන්ධව මිසක් පුද්ගලික වීඩියෝ පට සහ වෙනයම් ආකාරය වීඩියෝපට නොවෙයි.

  1. චන්දි රසිකා

ලංකාවේ මුල්ම නිරුවත් / අඩ නිරුවත් දර්ශනයකට පෙනී සිටින්නේ මෙතුමිය.ඒ ඇගේ වෛරය චිත්‍රපටයෙන්. 1978 හදපු “i spit on your grave” ඉන්ග්‍රීසි චිත්‍රපටයේ ආභාශය අරන් මෙහෙට ගැලපෙන විදියට කතාව වෙනස් කරලා හදපු මේ චිත්‍රපටියේ චන්දි රසිකා සම්පූර්ණයෙන්ම නිරුවත්ව රඟපාපු සෑහෙන දිග දර්ශන කීපයක්ම තිබුනා.
අවශ්‍ය කෙනෙක්ට අන්තර් ජාලයෙන් හොයාගන්න පුලුවන් සම්පූර්ණ ෆිල්ම් එකම.

  1. ශ්‍යාමලී වරුසවිතාන
    බොහෝ දෙනෙක් නමින් හදුනන එකක් නම් නැහැ.මැය රංගනයෙන් එක් වූයේ ලින්ටන් සේමගේ අධ්‍යක්ශනය කල පාදඩයා චිත්‍රපටයට.ඒ 1999 වර්ශයේ දී. ඇය මෙහිදි නිරුවත් දර්ශන දෙකකට පෙනී සිටියා.

  1. අනෝමා ජනාදරී

ලංකාවේ අති දක්ශ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඇය පළවෙනි වරට නිරුවත් වන්නේ අශෝක හදගමගේ නිර්මාණය කල තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයට.ඉන් පසු ඇය දැවෙන් විහගුන් චිත්‍රපටත් එවන් වූ රංගනයක නියැලෙනවා.

  1. පියුමි සමරවීර.

ලංකාවම එක රැයින් ඇවිලූ අක්ශරය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුනේ ඇය.මුළු චිත්‍රපටියම තහනම් වුන අතර සම්පූර්ණ චිත්‍රපටයම නම් සොයා ගන්න නැතිතරම්.තත්පර කිහිපයක සම්පූර්ණ නිරුවත් දර්ශනයක් මෙහි අඩංගු වුනා.

  1. ගයේශා පෙරේරා

සන්ජීව පුශ්පකුමාර හදපු ඉගිලෙන මාලුවෝ කියන චිත්‍රපටය වෙනුවෙන් ගයේශා සම්පූර්නයෙන් නිරුවත් වෙනවා..
වතාවක් මිස් ශ්‍රී ලංකා විදියටත් තේරුන ගයේශා, මෙතෙක් ලංකාවෙ සිනමා ඉතිහාසයේ නිරුවත් දර්ශනයක් කරපු ලස්සනම නිලිය කියන එකත් අවිවාදාත්මකයි. හැබැයි මේ රංගනය වෙනුවෙන් එයාට ගෙවලා තියෙන්නෙ රුපියල් 30,000ක් වගේ සුළු මුදලක් කියලත්, මේ දර්ශනය කිසිම විදියකින් ලංකාවෙ අයට දකින්න ඉඩ තියන්නෙ නැ කියලා පොරොන්දුවක් ඒ වෙලාවේ දීපු බවටත් අරංචියක් තියනවා.

6. චමත්කා ලක්මිනි

චමත්කා එක රැයින් මුලු ලංකාවෙම ප්‍රසිද්ධ වෙන්නෙ “හුස්ම” චිත්‍රපටයෙන්. ස්පාඥ්ඥ නිර්මාණයක් උන “The corpse of Anna Fritz” චිත්‍රපටයෙ ලංකාවෙ නිශ්පාදනය තමයි “හුස්ම”. මෙතෙක් ඉතිහාසයේ කිසිම සිංහල චිත්‍රපටයක නොතිබුන තරම් විවෘත, නිරුවත් සහ ලිංගික දර්ශන වලට මේ ෆිල්ම් එකේ චමත්කා පෙනී ඉන්නවා.

7.සුලෝචනා වීරසිංහ

ඇය ප්‍රථම වරට මෙවැනි දර්ශනයක පෙනී සිටින්නේ නිකිණි වැස්ස චිත්‍ර පටයේ. ඒ වගේම සුළග ගිනි අරන් චිත්‍රපටයේත් ඇය අඩ නිරුවත් දර්ශනයකට පෙනී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?