AFC Banner
Empty Ad

රාමසාන් උපවාස සමය අද සිට ඇරඹේ

නව අඩ සඳ දර්ශනය වීමත් සමඟ මෙරට මුස්ලිම් ප්‍රජාව සඳහා රාමසාන් උපවාස මාසය අද (12) දිනයේ සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.

‘ලයිලත් අල් කද්ර්’ රාත්‍රියේ අල් කුර්ආනය මුහම්මද් නබිතුමාට හෙළිදරව් කිරීම සිහිපත් කරමින් ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් රාමසාන් මාසයේ උපවාස හා යාඥාවන් පවත්වනු ලබනවා.

ඉස්ලාම් දහමට අනුව රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?