රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය ආසාදනයව සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට එතුමා 83 හැවිරිදි වියේ පසුවූවා.

ඉකුත් දෙසැම්බර් 03 වෙනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

ඉන් පසුව රාජා කොල්ලුරේ මහතා රෝහල් ගත කරනු ලැබූ අතර එලෙස කොව්ඩ් වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

  1. වයඹ ගුරුවරුන්ගෙ පඩිය ආපසු අය කරගැනීමේ නියෝගයට එහේ ඉඳගෙනහරි අත්සන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54