රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් වැඩි කරන්න

අයවැය සම්මත වීමට පෙර රජයේ සේවකයින්ට අවම වශයෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා නොදුන හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහනුවර – අලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවර අයවැයෙන් කිසිදු වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයින්ට ලබාදී නොමැති බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති හෙයින් දීමනාවක් ලබාදීම රජයේ වගකීම බව ද ඔහු සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25