රසට කෑම නොදුන් නිසා පුතා කැත්තකින් පහර දී මව ඝාතනය කරලා

පුත්‍රයකු විසින් කැත්තකින් බෙල්ලට පහර දී තම මව ඝාතනය කළ සිදුවීමක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රසවත් ආහාර ලබානොදීම සම්බන්ධයෙන් පසුගිය ඉරිදා මව සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මහාරාෂ්ට්‍ර පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන් කිහිප දෙනෙකු පොලිසියට දැනුම්දීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර සොයාගෙන ඇති අතර, පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

තම 55 හැවිරිදි මව ඝාතනය කිරීමෙන් පසු සැකකාර පුත්‍රයා ද නිදිපෙති අධිමාත්‍රාවකින් පානය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අනතුරුව ඔහු ද රෝහල් ගත කිරීමට අසල්වාසීන් සහ ඥාතීන් විසින් කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම මව සහ පුත්‍රයා අතර නිරන්තරයෙන් ගැටුම් සිදුව ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?