අහිංසක මිනිස්සුව ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදාගන්න එපා – සෞඛ්‍ය ඇමති

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් වෙත පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භකළ වර්ජනය, කිසිඳු පදනමකින් තොරව ආරම්භ කළ වර්ජනයක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් කොළඹ දී අද (04) විවෘත කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මෙම වර්ජනය මෙහෙයවන ඒ කණ්ඩායමට තමා සමඟ යම් ගැටළුවක් හෝ තමන් සමඟ වෛරයක් පැවතිය හැකි වුවද ඒ සඳහා ජනතාව අදාළ නොවන බවත්, ජනතාව ප්‍රාණ ඇපකරුවන් හෝ මිනිස් පළිහක් ලෙස යොදා නොගන්න ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

” ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මෙම වර්ජනයට කිසිම පදනමක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මෙම වර්ජනය මෙහෙයවන ඒ කණ්ඩායමෙන් ඉල්ලන්න කැමතියි. ඔබට සෞඛ්‍ය ඇමතිවරයා එක්ක ප්‍රශ්නයක් තියනවා වෙන්න පුළුවන්, සෞඛ්‍ය ඇමතිවරයත් එක්ක විවිධ මතිමතාන්තර තියනවා වෙන්න පුළුවන්, මාත් එක්ක තරහක් තියෙන්න පුළුවන්, මට වෛර කරන්න පුළුවන් ඒ ඔක්කොම පැත්තක තියාගන්න. මාත් එක්ක තියන ප්‍රශ්නයට මේ රටේ අහිංසක මිනිස්සු පළි නෑ.අහිංසක මිනිස්සුව ප්‍රාණ ඇපකරුවන්, මිනිස් පළිහක් ලෙස යොදාගන්න එපා.” යැයි අමාත්‍යවරයා වදිසුරටත් සඳහන් කළා.

  1. මුන් ඒ කාලේ විපක්ෂේ ඉද්දි වර්ජන එක පිට එක කරද්දි මේවා මතක් උනේ නැද්ද දන්නෑ. මූ නම් කිසිම ලැජ්ජාවක් නැති හිපාටුවෙක්. නා ගුලින්ද. 💩



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43