රත්නපුර නගරයේ ප්‍රසිද්ධ වෙළඳ ප්‍රදර්ශනාගාරයක ගින්නක්

රත්නපුර, බණ්ඩාරනායක මාවතේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ ප්‍රදර්ශනාගාරයක අද (16) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් එම ගොඩනැගිල්ලට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රත්තපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පැමිණ ගින්න මැඩලීමට උත්සාහ කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?