spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රත්නපුර ජිවත් වන අය ප්‍රවේසමෙන් – නිව්මෝනියා රෝගයක් පැතිර යයි

රත්නපුර කළවාන ප්‍රදේශයෙන් නිව්මෝනියා රෝගීන් දැඩි වශයෙන් හමු වී තිබෙනවා .

මේ වන විට රත්නපුර රෝහලට රෝගීන් 50 කට වැඩි පිරිසක් ඇතුළත් කර තිබෙනවා.

මෙම තත්වය කාළෙන් කාලෙට ලංකාව තුළ දක්නට හැකි තත්වයක් බවයි පවසන්නේ.

කෙසේ නමුත් මේ රෝගී තත්වය සදහා ඖෂධ රටේ පවතින බවත් මේ රෝගී තත්වයෙන් ආරක්ෂා වන ලෙසටත් මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?