රට තුළ පාතාල කල්ලි 58ක් ක්‍රියාත්මකයි – වැඩබලන පොලිස්පති (වීඩියෝ)

රට තුළ මේ වනවිට සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් 58ක් ක්‍රියාත්මක බවට හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඔවුන්ගේ අනුගාමිකයින් 1400ක් ද හඳුනාගෙන ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය දිනවල රට තුළ දී සිදු වූ අපරාධවලට සම්බන්ධ ත්‍රිවිධ හමුදවලට සම්බන්ධ සාමාජිකයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 07 දෙනෙකු යුද හමුදාවෙන් ඉවත්ව ගිය සාමාජිකයින් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම බස්නාහිර සහ දකුණ පළාත් තුළ මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් බහුලව ක්‍රියාත්මක බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12