රජරට රැජිණ සහ සාගරිකා එකිනෙක ගැටුණු සිද්ධියට තිදෙනෙකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය 02ක් එකිනෙක ගැටී ඊයේ (15) උදෑසන සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වීමට තිබූ රජරට රැජිණ දුම්රියේ එන්ජිම මාරු කිරීමේ දී එය වැරදි පීල්ලේ ධාවනය වී එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ එන්ජිමේ ගැටී මම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් විමර්ශනයක් ආරම්භ කළ බවයි එම දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ.

එම විමර්ශනයට අනුවයි අදාළවයි සේවකයින් තිදෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේ.

මේ අතර අනතුරට පත් දුම්රිය දෙක වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?