රජරට රැජිණ සහ සාගරිකා එකිනෙක ගැටුණු සිද්ධියට තිදෙනෙකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී දුම්රිය 02ක් එකිනෙක ගැටී ඊයේ (15) උදෑසන සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වීමට තිබූ රජරට රැජිණ දුම්රියේ එන්ජිම මාරු කිරීමේ දී එය වැරදි පීල්ලේ ධාවනය වී එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ එන්ජිමේ ගැටී මම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් විමර්ශනයක් ආරම්භ කළ බවයි එම දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ.

එම විමර්ශනයට අනුවයි අදාළවයි සේවකයින් තිදෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේ.

මේ අතර අනතුරට පත් දුම්රිය දෙක වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17