යාපනය සිට 80 km ක් ඊසාන දෙසින් කේන්ද්‍රගතව වී ඇති දිට්වා

දිට්වා සුළිකුණාටුව යාපනය සිට 80 km ක් ඊසාන දෙසින් කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවසන් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?