යාපනය මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

යාපනය මහ නගර සභාව 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7කින් පරාජයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අයවැය නගරාධිපති විශ්වලිංගම් මනිවනන් විසින් ඉදිරිපත් කළ අතර ඊට පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව 18ක් ලැබී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු සිටිනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16ක්, අකිල ඉලංගෙයි තමිල් කොන්ග්‍රසයේ 13 දෙනෙක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් 10ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ දෙමළ විමුක්ති සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඊට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?