Indian Premier League

යාපනයේ ජනතාවට නාඩු හාල් කිලෝවක් රුපියලකට

යාපනයේ ජනතාවට දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලට ගැනීමට ඊයේ (22) දිනයේ දී අවස්ථාව උදා වුණා.

භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින මානසික වික්ෂිප්තභාවයෙන් ඔවුන් මුදවා ගෙන මිලදී ගැනීම්වලින් මනස සංතෘප්ත කිරීමේ අරමුණ ඇතිව කරන ලද වැඩසටහනකට අනුවයි යාපනයේ ජනතාවට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධාය කර තිබූ අතර ඒ අනුව යාපනයේ ජනතාවට සහල් කිලෝවක් රුපියල බැගින් මිලට ගැනීමට අවස්ථා හිමිව තිබු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
478
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?