යාපනයේ ජනතාවට නාඩු හාල් කිලෝවක් රුපියලකට

යාපනයේ ජනතාවට දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලට ගැනීමට ඊයේ (22) දිනයේ දී අවස්ථාව උදා වුණා.

භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින මානසික වික්ෂිප්තභාවයෙන් ඔවුන් මුදවා ගෙන මිලදී ගැනීම්වලින් මනස සංතෘප්ත කිරීමේ අරමුණ ඇතිව කරන ලද වැඩසටහනකට අනුවයි යාපනයේ ජනතාවට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධාය කර තිබූ අතර ඒ අනුව යාපනයේ ජනතාවට සහල් කිලෝවක් රුපියල බැගින් මිලට ගැනීමට අවස්ථා හිමිව තිබු බවයි වාර්තා වන්නේ.

  1. තේරුමක් නැති news එකක් රුපියලට හාල් දෙන්න ඕපාතික වෙච්ච හාල්ද දන්නෙනෑ nonsense news මේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55