යළි හිස එසවූ කොවිඩ්

නැවතත් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යළි 600 සිමාව ඉක්මවා යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 544,013 දක්වා ඉහළ යමිනි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ මෙරට තුළ කොවිඩ් ආසාදිතයින් අඩුවිම නැති වි ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?