AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි වාද්දූව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ , ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස කරා යමින් සිට ඇති බවට පවුලේ ඥාතීන් දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි

මේ සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?