පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් පැවරූ වන්දි නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
මෙම නඩු විභාගය ඊයේ දින(07) කැදවූ අවස්ථාවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

?