මෙරට සරසවියකින් නවක වද සිදුවීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් පිරිසකට අමානුෂික අන්දමට නවක වධය දෙමින් සිටි විද්‍යා පීඨයේ සිසුවෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හමාර වන තුරු ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් ඔහුට යාපනය විශ්වවිද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළු වීමත් 6 දා සිට තහනම් කොට තිබේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන් පිරිසකට නවක වධය දෙමින් සිටින බවට විශ්ව විද්‍යාලයේ විනය පාලක මණ්ඩලයට ලැබුණු පැමිණිල්ලක් මත එම නිලධාරීන් ගොස් එක් සිසුවකු අල්ලාගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව දැනුවත් කිරීමෙන් පසුව නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුවේ වාර්තාව ලැබෙන තුරු අදාළ සිසුවාගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඔහුට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප‍්‍රදේශයක් බවට පත් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50