මෙරට ලොකුම ධනවතුන් 100 නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙයි

ජාතියේ ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රවාහවලින් වැඩිම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් 100 දෙනා නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙනවා.

නිශ්චල දේපළ, මූල්‍ය බුද්ධි ඒකකය වාර්තා, බැංකු ගිණුම් විස්තර සහ ගිවිසුම් හවුල්කරුවන්ගේ තොරතුරු වැනි තුන්වන පාර්ශ්ව දත්ත ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනය කිරීමෙන් මෙම පිරිස හඳුනාගන්නා බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර කියා සිටියේ රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය (HWIU) නමින් කැපවූ කාර්යාලයක් ද පිහිටුවා තිබෙනවා.

තෝරාගත් මෙරට ධනවත් පුද්ගලයින් සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමේ එම කාර්යාලයට පැවරී ඇති වගකීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
17
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?