මෙරට දරුවන් අනතුරේ විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීක්

මෙරට පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට කොවිඩ්-19 රෝගය වැළැඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතායි.ො

ඊයේ (07) වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේ දෙමාපියන් වෙත අනතුරු අඟවා සිටියේ මෙම අවදානම් දිනවලදී අනවශ්‍ය ලෙස දරුවන් සමාජයට රැගෙන නොයන ලෙසයි. ෙ

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමාපියන් විසින් අනිසි බියක් ඇති නොකරගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් ඇති සායන සඳහා සහභාගී වන ලෙසයි.

ඊයේ (07) දිනයේ දී මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 5000 (පන්දහස) ඉක්මවා ගියා. රෝහල්වල ද ඉඩ පහසුකම්ද මේ වන විට උපරිම ධාරිතාවයට පැමිණ තිබෙනවා.

සංචරණ සීමා ලිහිල් කිරීම් ද මේ වන විට සීමා කරන්නට රජය විසින් කටයුතු කරන තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36