AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තුල කොවිඩ් රෝගීන් 77ක් දැඩිසත්කාර ඒකකවල

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම සඳහන් කර සිටියේ, දිවයින පුරා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 159ක් තුළ ඇඳන් 17,155ක් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති බවයි.

ඒ අනුව ඉන් ඇඳන් 7,669ක රෝගීන් ප්‍රතිකාර ලබන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?