ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, දිවයින පුරා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 159ක් තුළ ඇඳන් 17,155ක් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති බවයි.
ඒ අනුව ඉන් ඇඳන් 7,669ක රෝගීන් ප්‍රතිකාර ලබන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය.











පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
PCR පරීක්ෂණය සැක සහිතයි.
President John Magufuli of Tanzania.
They had returned positive results on samples taken from a goat and a pawpaw.