මෙරටින් තවත් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුනු ආසාදිතයින් හඳුනා ගනී

මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 82 දෙදෙනෙක් හඳුනාගත් බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මීට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 06 දෙනෙක් ද හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහත ස්ථාන වලින් මෙම Omicron ආසාදිතයන් අනාවරණය වී තිබෙනවා.

  • ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – අංගොඩ
  • කොළඹ මහ නගර සභාව
  • කොළඹ
  • කැස්බෑව
  • මතුගම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?