AFC Banner
Empty Ad
Empty Ad

මේ තවත් පැණි ධම්මික කෙනෙක් ද?

ධම්මික පැණිය මෙන් තවත් බෙහෙතක් නිපදවන පුද්ගලයකු පිළිබදව මේ දිනවල අන්තර්ජාලයේ ජායාරූප සහිතව පුවතක් පළ වී තිබේ.

අංගම්පොර වෙද ගෙදර නමින් හැදින්වෙන ෆේස්බුක් පිටුවක දැක්වෙන්නේ විශාල සෙනගක් මෙම පුද්ගලයාගෙන් කොරෝනා ඖෂධය ගැනීමට පැමිණෙමින් සිටින බවකි.

එමෙන්ම සෞඛ්‍ය නීති පිළි නොපදිමින් ඇතැම් පුද්ගලයන් මොහුගෙන් බෙහෙත් ගැනීමට පැමිණ සිටින ආකාරයක්ද දැකගත හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?