spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ නාන්න ගිය විදේශීය කාන්තාවකගේ අයි ෆෝන් සහිත බෑගය උස්සලා

දඩල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය රුසියානු විදේශිය කාන්තාවකට අයත් රුපියල් 600 000 පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ රුපියල් 3000 මුදලක් සහිත බෑගයක් පෙරේදා (31) කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

දඩල්ල ප්‍රදේශයේ මෙම විදේශීය කාන්තාව නවාතැන් ගෙන සිටින හෝටලය පිටුපස මුහුදට සිය දියණිය සමඟ ගොස් ඇති අතර වෙරළේ එම බෑගය තබා දිය නා පැමිණ බලන විට බෑගය එම ස්ථානයේ තිබී නැති බව දැක ඊයේ (01) ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය හා කොටුව සංචාරක පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?