සමගි ජන සන්ධානය ගිවිසුම්ගත වෙයි

සමගි ජන බලවේගය හා දහස සන්ධානයෙන් පැමිණි මන්ත්‍රීවරුන් අතර ගිවිසුම් ගත වීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අද (05) උදෑසන කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ පිහිටීම මිහිලක මැදුරේදී මෙම අවස්ථාවට එක්වුණා.

සංඝරත්නය පංචශීලයේ සමාදන් වීමෙන් අනතුරුව සමගි ජනබල වේගයෙන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිටි පිරිස ඇමතීමෙන් පසු ගිවිසුම්ගත වීම සිදුකෙරුණු අතර ප්‍රථමයෙන් ජී එල් පීරිස් අත්සන් තැබුවා.

ඩිලාන් පෙරේරා, වසන්ත යාපා, නාලක ගොඩ හේවා යන අය මෙහිදී අත්සන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
69
+1
7
+1
4
+1
9
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23