මැතිවරණ ඇප තැන්පත් ගාස්තු ඉහළට

ඡන්ද විමසීම සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් මිලියන 2.6ක් ඉහළ දමා ඇති බව සඳහන්.

එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩිකර තිබෙනවා.

මීට අමතරව මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් ලෙස වැඩිකර ඇති අතර, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 16,000 දක්වාත් ඉහළ දැමීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම නව සංශෝධන යටතේ පිළිගත් දේශපාලන පක්ෂයකින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් 6,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක් සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28