එකම වරදට නතාෂට ඇප දීලා ගලගොඩඅත්තේ හිමි සිරගෙට යවලා – පාර්ලිමේන්තුව රත්වෙයි (වීඩියෝ)

ඕනෑම ආගමකට, ශාස්තෘවරයෙකුට නින්දා අපහාස කිරීම කොන්දේසි විරහිතව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විරසේකර මහතා අද (01) දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විවිධ ආගම්වලට එකම වරද සම්බන්ධයෙන් වෙනස් විදියට සැලකීම අනුමත නොකරන බවයි මන්ත්‍රීවරයා අදහස්ද ක්වමින් කියා සිටියේ.

නතාෂා එදිරිසූරිය සිදුහත් කුමාරයට විශාල අපහාසයක් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවත්, ඥානසාර හිමියන්ට එම අධිකරණය විසින්ම ලබාදුන් තීන්දුවත් පිළිබඳ ගැටලුවක් පවතින බවයි සරත් වීරසේකර එහිදී අවධාරණය කර සිටියේ.

මන්ත්‍රී සරත් වීරසේකර මේ සම්බන්ධයෙන් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

  1. සරත් වීරසේකර මැතිතුමා එදත් අදත් සත්‍ය කතා කරන මහතෙකි. ලන්කාවේ අදිකරනය ස්වාදීනද, මද්‍යස්තද යන ගැටලුව ශ්‍රි ලාන්කිකයින්ට පැන නගිනව? මක්නිසාද යත්, නටාශා නමැති කාන්තාවට එක නීතියකුත් ගරුතර බුද්ද පුත්‍රයන් වහන්සේ නමකට දරුනු දඩුවමකුත් පනවීම ගැන. ලෝකවාසී බොදුනුවන් මේ අවනඩුව තරයේම හෙලා දකිනු ඇත!!!

  2. ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව . බෞද්ධ අයට එක වීදියකටත් අනිත් මිත්‍යා ඩෘශ්ටික අයට තවත් වීදියකටත්. එහෙම වෙන්නේ කොහොමද ? මේ සම්බන්ධ ව බෞද්ධ සියලු දෙනාම ඒකාවංව තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26