සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මුල්ලේරියාවේ තම නිවසේ භූගත බංකරයක ඔහු රැඳී සිටි බවයි වාර්තා වන්නේ
අංගොඩ ලොක්කා සහ ඔහු අතර දැඩි සම්බන්ධයක් ද තිබු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ
පසුගිය නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් පුද්ගලයා බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9