මුලතිවි වෙරළට ගොඩ ගැසූ ඩොල්ෆින් සිරුරූ (PHOTOS)

මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 09 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා තිබියදී ඊයේ (09) සොයාගත් බව මුලතිව් වනජිවි නිළධාරීන් පවසනවා.

වනජිවි නිළධාරීන් පැවසූවේ ධීවරයින් සිදුකළ දැනුම්දීමක් මත මියගිය ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි.

මීට දින කිහිපයකට පෙර මුලතිව් කෝකිලායි,සෙම්මලෙයි,අලම්පිල් යන වෙරළ තීරයන්ටද මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා තිබු බවද ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කර සිටියේ.

මියගිය මසුන් කුමන කාරණාවකට මියගොස් ඇතිද යන්න සොයා වනජිවි දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශූ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කළ අතර, මියගිය මසුන්ගේ ශරීර තුළ ප්ලාස්ටික් කැබලි පැවති බවද වනජිවි දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Doliphine 2 rotated
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10