මුලතිවි වෙරළට ගොඩ ගැසූ ඩොල්ෆින් සිරුරූ (PHOTOS)

මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මසුන් 09 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා තිබියදී ඊයේ (09) සොයාගත් බව මුලතිව් වනජිවි නිළධාරීන් පවසනවා.

වනජිවි නිළධාරීන් පැවසූවේ ධීවරයින් සිදුකළ දැනුම්දීමක් මත මියගිය ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි.

මීට දින කිහිපයකට පෙර මුලතිව් කෝකිලායි,සෙම්මලෙයි,අලම්පිල් යන වෙරළ තීරයන්ටද මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා තිබු බවද ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කර සිටියේ.

මියගිය මසුන් කුමන කාරණාවකට මියගොස් ඇතිද යන්න සොයා වනජිවි දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශූ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කළ අතර, මියගිය මසුන්ගේ ශරීර තුළ ප්ලාස්ටික් කැබලි පැවති බවද වනජිවි දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Doliphine 2 rotated


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23