AFC Banner
AFC Banner
Empty Ad

මිහින්තලේ සංවර්ධන කටයුතු අතරමග (වීඩියෝ)

මිහින්තලය රජමහා විහාරයේ ආරක්ෂාවට හා සංවර්ධන කටයුතු සදහා යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් ඉවත් කිරීමෙන් පසු මේ වන විට එම පූජා භූමියේ සියලු සංවර්ධන කටයුතු නතර වී තිබෙනවා.

පවතින තත්වය නිරික්ෂණය කිරීම සදහා සිවිල් සංවිධාන, වෘත්තිකයින් හා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මිහින්තලා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

විහාරස්ථානයට පැමිණි පිරිස පළමුව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි සමග විහාරභූමිය නිරීක්ෂණයට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?