මිහින්තලේ සංවර්ධන කටයුතු අතරමග (වීඩියෝ)

මිහින්තලය රජමහා විහාරයේ ආරක්ෂාවට හා සංවර්ධන කටයුතු සදහා යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් ඉවත් කිරීමෙන් පසු මේ වන විට එම පූජා භූමියේ සියලු සංවර්ධන කටයුතු නතර වී තිබෙනවා.

පවතින තත්වය නිරික්ෂණය කිරීම සදහා සිවිල් සංවිධාන, වෘත්තිකයින් හා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මිහින්තලා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

විහාරස්ථානයට පැමිණි පිරිස පළමුව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි සමග විහාරභූමිය නිරීක්ෂණයට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52