Empty Ad
AFC Banner
Empty Ad

මිද්දෙණිය මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු STF අත්අඩංගුවට

ඇඹිලිපිටිය, මිද්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (26) සිදුකළ වෙඩිතැබිමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිද්දෙණිය වෙළෙඳ සංකීර්ණය අසල දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් එම ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ ම පදිංචි අවුරුදු 46ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
<p>?</p>