AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ වාහන ලියාපදිංචිය ඇරඹෙයි

අදින් (04) ඇරඹෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ රාජකාරී කටයුතු සඳහා එක්වන මැතිවරණ වාහන ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද උදෑසන 06 සිට ම මෙම කටයුතු කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ සිට සහකාර තේරීම් භාර නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් යොදා ගනිමින් සිදු කෙරෙන බවයි.

මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදීම සඳහා වාහන 60ක් ලියාපදිංචි කිරීම මෙහිදී සිදු වුණා.

මැතිවරණ වාහන ලියාපදිංචිය සිදු කිරීමට අමතර එම වාහන සඳහා අවශ්‍ය ඉන්ධන පහසුකම් සැපයීම ආදි කටයුතු ද මෙහි දී සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?