මැතිවරණ වාහන ලියාපදිංචිය ඇරඹෙයි

අදින් (04) ඇරඹෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ රාජකාරී කටයුතු සඳහා එක්වන මැතිවරණ වාහන ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද උදෑසන 06 සිට ම මෙම කටයුතු කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ සිට සහකාර තේරීම් භාර නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් යොදා ගනිමින් සිදු කෙරෙන බවයි.

මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදීම සඳහා වාහන 60ක් ලියාපදිංචි කිරීම මෙහිදී සිදු වුණා.

මැතිවරණ වාහන ලියාපදිංචිය සිදු කිරීමට අමතර එම වාහන සඳහා අවශ්‍ය ඉන්ධන පහසුකම් සැපයීම ආදි කටයුතු ද මෙහි දී සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30