මාළු කාලත් ඉවරයි – හේතුව මෙන්න

ඉන්ධන මිළ ඉහල යාම හමුවේ මත්ස්‍ය කිලෝවක නිෂ්පාදන පිරිවැයද ඉහල ගොස් ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පෙන්වා දෙනවා.ඉන්ධන මිළ ඉහල යාම හමුවේ මත්ස්‍ය කිලෝවක නිෂ්පාදන පිරිවැයද ඉහල ගොස් ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පෙන්වා දෙනවා.

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේ බහුදින ධීවර යාත්‍රාවකට මේ වන විට එක් මුහුදු ගමනක් සදහා රුපියල් ලක්ෂයකට ආසන්න අමතර පිරිවැයක් වැයවන බවයි.ධීවර ජනතාව වෙනුවෙන් යම් සහන මාළාවක් ප්‍රකාශයට පත් නොකලහොත් ඛේදනිය තත්වයක් නිර්මාණය වනු ඇති බවයි රත්න ගමගේ මහතා අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04