මාලිමාවේ ජයග්‍රහණයට අසල්වැසියාගෙන් සුබ පැතුම්

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් එහි නායක ජනධිපති අනුර කුමාර දිසානායක වෙත ඉන්දියාවේ සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ජනධිපති අනුර කුමාර දිසානායක හමුවීමෙන් අනත්රුවයි.

මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්වරයා එක්ස් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉන්දියාව, ජාතික ජන බලවේගයට හිමි වූ ජනවරම පිළිගන්නා බවයි.

ඒ, අනුව දෙරටේම ජනතාගේ ප්‍රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?