මාලිමාවේ ජයග්‍රහණයට අසල්වැසියාගෙන් සුබ පැතුම්

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් එහි නායක ජනධිපති අනුර කුමාර දිසානායක වෙත ඉන්දියාවේ සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ජනධිපති අනුර කුමාර දිසානායක හමුවීමෙන් අනත්රුවයි.

මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්වරයා එක්ස් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉන්දියාව, ජාතික ජන බලවේගයට හිමි වූ ජනවරම පිළිගන්නා බවයි.

ඒ, අනුව දෙරටේම ජනතාගේ ප්‍රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08