AFC Banner
Empty Ad
Empty Ad

මාන්කුලම් රිය අනතුරකින් කාන්තාවක් මරුට – තවත් තිදෙනකුට බරපතළයි

මාන්කුලම් පොලිස් වසමේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (11) උදෑසන මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය – මහනුවර මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේ දී යි.

කොකාවිල් සිට වවුනියාව දෙසට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී වෑන් රථය ලොරියේ පිටුපස ගැටී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස් මියගොස් ඇත්තේ 84 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?