මාන්කුලම් රිය අනතුරකින් කාන්තාවක් මරුට – තවත් තිදෙනකුට බරපතළයි

මාන්කුලම් පොලිස් වසමේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (11) උදෑසන මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනය – මහනුවර මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේ දී යි.

කොකාවිල් සිට වවුනියාව දෙසට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී වෑන් රථය ලොරියේ පිටුපස ගැටී තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස් මියගොස් ඇත්තේ 84 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56