AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම වෙඩි තැබීමක් (වීඩියෝ)

මාතර, වැලිගම බටවල පාතේගම  ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුව තිබෙනවා.

අද (27) උදෑසන එම පාසලට දරුවන් දෙදෙනෙකු ඇරලවීමට පැමිණි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයාට වෙඩි තැබීමෙන් හානියක් සිදුව නොමැති බවයි වැලිගම අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Image 2024 05 27 at 9.06.11 AM 2
WhatsApp Image 2024 05 27 at 9.06.11 AM 1
WhatsApp Image 2024 05 27 at 9.06.11 AM
WhatsApp Image 2024 05 27 at 9.06.10 AM 1
WhatsApp Image 2024 05 27 at 9.06.10 AM
WhatsApp Image 2024 05 27 at 9.06.09 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?