වැලිගම වෙඩි තැබීමක් (වීඩියෝ)

මාතර, වැලිගම බටවල පාතේගම  ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුව තිබෙනවා.

අද (27) උදෑසන එම පාසලට දරුවන් දෙදෙනෙකු ඇරලවීමට පැමිණි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයාට වෙඩි තැබීමෙන් හානියක් සිදුව නොමැති බවයි වැලිගම අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Image 2024 05 27 at 9.06.11 AM 2
WhatsApp Image 2024 05 27 at 9.06.11 AM 1
WhatsApp Image 2024 05 27 at 9.06.11 AM
WhatsApp Image 2024 05 27 at 9.06.10 AM 1
WhatsApp Image 2024 05 27 at 9.06.10 AM
WhatsApp Image 2024 05 27 at 9.06.09 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24